වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.
මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.
වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.
මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 49 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 9609 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. 16 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්රදේශවන අඹගමුව ආසාදිතයන් 07ක්, හගුරන්කෙත ආසාදිතයන් 06ක්, කොත්මලේ…
ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලුම වැඩකරන ජනතාවට ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව…
අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත….
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්රිත රේල් ගැටය අසල සිදුවූ නාය යෑමකින් බදුල්ල කොළඹ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ඊයේ උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වූ බදුල්ල කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අදාළ ස්ථානයට ළඟා වීමට සුළු මොහොතකට පෙර මෙම නාය යෑම සිදුව ඇති බැවින් එම දුම්රියට කිසිදු හානියක් සිදු නොවී බේරී ඇත. එම ස්ථානයේ ගල්…
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණු පාඨමලා ආරම්භ කිරිම සදහා නවක සිසුන් බදවා ගැනිමක් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම පාඨමලා හැදැරිම සදහා සිසුන් 1500 පමන ඉල්ලුම් කර තිබු අතර එම සිසුන් අතරින් සිසුන් 306 දෙනකු මෙහි පාඨමලා 14ක් සදහා තෝරාගෙන ඇති අතර එම සිසුන්ට අවශ්‍ය උපකරන ලබා…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස එම මණ්ඩලයේම හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබේ. ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මීට පෙර අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා පත් කරනු ලැබුවා. ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධන…