Similar Posts
කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර වෙයි
හැටන් ප්‍රදේශය තුල පවතින කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර තත්වයේ පවතින අතර මෙම තත්වයන් මත කහ කුඩු ක්‍රිලෝව රුපියල් 3000/=ත් 3500/=ත් දක්වා ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙසේ කහා කුඩු මිල දැඩි ලෙස යාම හා කහ කුඩු හිග විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව කරන ලද…
මත් බෝතල් 45ක් සමග දෙදෙනකු අත් අඩංගුවට
අරක්කු බෝතල 45ක් සමග මස්කෙළිය නගරයේදි පුද්ගලයන් දෙදෙනකු සැක පිට මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 20ක් සමග හා අරක්කු බෝතල 25ක් සමග මෙම පුද්ලයන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල කරන…
නාරහෙන්පිට ව්‍යාජ කච්චේරිය වටලයි
නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ කච්චේරියක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සැකසු රියදුරු බලපත්‍ර හතරක් ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපති වරුන්ගේ හා රජයේ උසස් නිලධාරීන්ගෙ තනතුරු සහිත ව්‍යාජව සැකසූ නිල මුද්‍රා හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ දකුණ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. මෙම…
ජනපති පදවිප්රාප්තියට ඉස්ලාම් ආගමික අශිර්වාද
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මතිතුමාගේ ජනපති පදවිප්රාප්තියට වසරක් සපිරිම හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික අශිර්වාද ප්‍රාර්ථනා කිරිම දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේදි ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිරී මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් , මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ නිලධාරි මවුලවි හසන් මවුලානා ඇතුළු මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් මෙම…