Similar Posts
විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්රස්තවාදයට විසඳුම කුමක්ද?
මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්. මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා. ඉහළ…
බටහිර රාජ්‍යයන් රුසියාවට බය වෙයි – යුරෝපය මා තනි කළා
බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත. නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ද ඔහු පවසා ඇත. කවුද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.
දිස්ත්‍රීක්ක දහනමයකම අලි – මිනිස් ගැටුම් ප්රචණ්ඩ වෙයි
ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණයවී ඇත. ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව බව එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත. වර්ෂ 2010 –…
ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරය රැක ගනිමු
ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරට රැක ගැනීමටත් ජලගැලුම් නිම්නය වර්තමානය වෙනුවෙන් නොව මතු උපදින දරුවන් වෙනුවෙන් රැක ගැනීමටත් පෙරට එන්නැයි බල කරමින් පොලොන්නරුවේ හරිත පුරවැසියෝ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් ඊයේ(03) පෙරවරුවේ පොලොන්නරුව දීප උයන අසල දී නිහඩ විරෝධතාවක නිරතවූහ. ජලගැලිම් නිම්නය අප වෙනුවෙන් නොව දරුවන් වෙනුවෙන් රැක ගනිමු,මාර්ගයක වුවමනාව ජනතාවට ද ජාවාරම්කරුවන්ට ද? ඔබ…
දශක 5ක් ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරන්නා
බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤවීදිය බැරැක්ක පටුමඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන සිටියෙමි. මහා දේශපාලන ප්‍රවාහ තුළ පරඬැල් වුණු ස්වකීය සටන් සගයන් කුණු කානු පල්ලට ඇදවැටී ඉබාගාතේ ඇවිදිනා දේශපාලනික මෘත කලේබර වෙද්දී දශක පහකටත්…
ජාතිය වනසන ආර්ථික ජාතිකවාදී මිත්‍යා
අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ආර්ථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින් අපේක්ෂිත…