පිළිකා කාරක අඩංගු ආනයනය කළ පොල් තෙල් සහිත බහාලුම් 13ක් මෙරට වෙළඳපොළට නිකුත් වී ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙසයි.
ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.