Similar Posts
පිරවුම්හල් තාවකාලිකව වසා දමයි
ඉන්ධන තොග නොමැති විම හමුවේ හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් (18) දින අලුයම සිට වසා දැමිමට එම ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණි. ඊයේ (18) දිනයේද ඉන්ධන ලබා ගැනිමේ අපේක්ෂාවෙන් වාහන හිමියන් විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටිය අයුරු අප කැමරාවේ සටහන් විය.
සිංහල අලුත් අවුරුදු නැකැත්
හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ…
වතු කම්කරු වෘත්තිය සමිති අයදුම්පත් නිකුත් කරයි
වතු කම්කරුවන් සදහා සමාජිකත්වය වෙනස් කිරිම සදහා මෙම දිනවල විවිධ වෘත්තිය සමිති විසින් අයදුම් පත් නිකුත් කිරිමත් සමග වතු කරයේ මේ වන විට මැතිවරණ උනුසුමක් මෙන් උනුසුම් තත්වයක් හට ගෙන ඇත. වතු කම්කරුවන් සදහා තම සමාජිකත්වය මාරු කිරිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එයින් එක් අවස්ථාවක් මෙම මාසය තුලදි ලැබි ඇත. එම අවස්ථාවේදි වතු…
සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක් ලැබෙන මහා මැතිවරණයේදී උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු
ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ 1927දීය. අද එනම් අගෝස්තු 05වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම උදෙසා මහාමැතිවරණය පැවැත්වේ. කොරෝනා අවදානම නිසා කල් ගිය පාර්ලිමේන්තු මැතිවරණයට…
රැදවියෝ 19කට නිදහස
බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත අද (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම පිරිස වැලිකඩ, බදුල්ල, ඇඟුණකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම…
චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක
චීනයෙන් ආනයනය කළ S-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කරනු ලබයි. මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ – බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන…