Similar Posts
ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මන්ත්‍රී දුරයකට පත්වී පාර්ලිමේන්තුව කතානායක වීමට යන බව වාර්තා වේ. මේ සදහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරනු ලබන සිරිසේන මහතාගේ ලගම හිතවතුන් වන තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට සූදාම් බවත් වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කියා සිටියේ තවත් කෙනෙකුට…
ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි
කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…
කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමකට STF වැට බඳියි
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මෙහෙය වු මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 හි නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇත. කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකු වු ක්ලේමන් නැමැත්තා විසින් මේ වන විට මෙහෙයවනු ලබන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 07 ක් සමඟින් ඊයේ සවස වැල්ලම්පිටිය, කොහිලවත්තේදී…
පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් නිවෙස් තුළ නිරෝධායනය වන පවුල් 242කට රජය විසින් ලබා දීමට තීන්දු කළ සහනාධාර මල්ලක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතයේ බලපෑම පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු…