Similar Posts
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 117ක්
දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා. ඒ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා. අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවේ…
කොළඹ කුරුඳුවත්තේ මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා
කොළඹ කුරුඳුවත්තේ පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික ඔසුසල් වල මුඛ ආවරණ ( මාස්ක්) වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තාවේ. මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සදහන් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…
රේගුවේ සමහර සේවකයෝ පැය 24ම ඕටී අරගෙන
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි ජාතික විගණන කාර්යාලය…
ඩෙල්ටා රෝගීන් රටපුරා – ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්
ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එම අවදානම කිසිසේත්ම බැහැර කළ නොහැකි බව කී විශේෂඥ වෛද්‍යවරයා මේ අවදානම තේරුම් ගැන ජනතාව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය. ජනතාව හැකිතාක් නිවෙස්වලින් බැහැර වීම සීමා කළ යුතු බවද හෙතෙම…
බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)
හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…