Similar Posts
බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පානදුරේ
සරණක් නැතිව මහ පාරේ ජීවත් වන බලු පැටවුන්ට පවුලක් සොයා දීමේ අරමුණින් සංවිධානය කළ දන්සලක් වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණු ඊයේ (23) පානදුර නගරයේදී සිදු විය. ‘පානදුර සැලී සංවිධානය’ නගර සභාවේ සහාය ඇතුව මෙම දන්සල සංවිධාන කර තිබිණි. මහ පාරේ අසරණව සිටින බලු පැටවුන් එක් කර ඔවුන් ලියාපදිංචි කර, එන්නත් කිරීම සහ ගැහැනු සතුන්…
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට…
ශ්‍රී ලංකා අමෙරිකා ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වනවිට පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්වේ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට නියමිතය. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්
ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රුක් රෝපණ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණ. පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිම සහ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පරිශ්‍රය තුළ නාපැල රෝපණය කිරීම,පොලොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන් බෝ නොවන රෝගවලින් වලක්වා ගැනීමේ වෛද්‍ය සායනයක් පැවැත්වීම හා සවස මූලස්ථාන පොලිස් ස්ථානය තුළ බෝධිපූජා…
බලධාරින් වහාම සංයමයෙන් කටයුතු කරන්න
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද ඊයේ දිනයේ ගාලු මුවදොර ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ, අරගලකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය දැඩි කනස්සලට හේතුව ඇති බවයි. බලධාරින් වහාම සංයමයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බවයි ජූලි චන්ග්ගේ ප්‍රකාශයේ දැක්වෙන්නේ.
ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා…