Similar Posts
මාධ්‍යවේදියකුට පොලිසියෙන් ප්‍රහාරයක් (වීඩියෝ)
අලව්ව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නෙත් එෆ්එම් ආයතනයේ සේවය කරනු ලබන මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන් විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිනිල්ලකට අනුවයි. සිය නිවසේ සිට රැකියා ස්ථානය බලා එමින් සිටි මෙම මාධ්‍යවේදියාට මංතීරු නිතිය උල්ලංඝණය කර බව කියමින් දඩ පත්‍රිකාවක් ලබාදීමට…
කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි
මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක්…
කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්
කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීමට සූදානම් වේ. ඒ සඳහා ගිවිසුම් ගතවී ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි. එම රෝහලේ ඇඳන් 500ක් පමණ…
බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 04 වන දින ස්ථාපනය කෙරිණි. ආධුනික නාවිකයන් පුහුණු කිරීම සදහා බූස්ස නාවික හමුදා කඳවුර තුල භාවිතා කරන ලද…
ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ
ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…
සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුබව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය…