Similar Posts
පොලිස් නිලධාරියා වරෙන්තුව නැති කරගෙන කූට ලේඛනයක් හදලා අත්අඩංගුවේ
තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අස්ථානගත කරගත් පොලිස් නිලධාරියකු මහේස්ත්‍රාත්වරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ වරෙන්තුවක් සකස්කර පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම හෙළි වී තිබේ. ඒ අනුව, තෙල්දෙණිය පොලීසියේ වරෙන්තු භාර නිලධාරියා නීතීඥවරයකුගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලබන මස 4වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම ව්‍යජ වරෙන්තුව සම්බන්ධයෙන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිටාර්වරයා විසින්…
තෙල් සේවකයන්ට ඉල්ලමක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට නත්තල් ප්‍රසාද දීමනා ලබාදීම සඳහා රුපියල් කෝටි හැටක් පමණ මුදලක් ලබා ගැනීමට ඉදිරි සතියේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. සෑම මසකම සේවක අතිකාල දීමනා සඳහා පමණක් රුපියල් කෝටි විසි පහක් පමණ වැය කරන බවද සංස්ථාව අධික වශයෙන් පාඩු ලබද්දී මෙවැනි විශාල මුදලක්…
කොරෝනා මරණ 44 ට නගී
තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. අනෙක්…
කොළඹ කුරුඳුවත්තේ මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා
කොළඹ කුරුඳුවත්තේ පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික ඔසුසල් වල මුඛ ආවරණ ( මාස්ක්) වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තාවේ. මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සදහන් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02 න් පසුව මිලිමීටර් 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. නැගෙනහිර පළාතේත්, දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද…
අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් සියලු O/L උපකාරක පන්ති තහනම්!
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න…