Similar Posts
යුක්රේනය ගුවන් කලාපය වසා දමයි
යුක්රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට බලධාරිහු පවසති. මේ අතර රුසියානු හමුදාව යුක්රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත්…
යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර
විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ. ඒ, බලපත්‍ර ක්‍රමයක් යටතේයි. මේ සදහා වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත. විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක්…
මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන වෛරස් රෝග කිහිපයක්
මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස් රෝග කිහිපයක්ම පවතින බව සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා. ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි. මේ අතර,කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව…
තුන්වේල එක වේලක් වී පවුල් ලක්ෂ 9ක් පීඩාවට
රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ 9ක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබේ. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට…
කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතුයි – සරන්නියා මාරිඅප්පන්
මේ වන විට වතුකරයේ සමහර කාන්තාවන්ට ඉදිරියට ඒමට ඉඩ නොදිම තුලින් එම කාන්තාවන් මුලු ගැන්විලා ඉන්නේ එම කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතු බව ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාර නිලධාරිනි සරන්නියා මාරිඅප්පන් මහත්මිය පවසයි. දේශපාලන දැනුමෙන් ඉහළ කාන්තාවන් තුලින් මලයගම්හි නව යුගයක් නිර්මාණය කිරීම යන තේමාව යටතේ හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් දේවස්ථාන ශාලාවේදි ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන…
අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…