රජය මගින් පොල් මිල සදහා පාලන මිලක් නියම කලද හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් නොමැති විමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් අලෙවි කලද සමහර වෙලද සැල් රජය මගින් නිකුත්කර ඇති පාලන මිල පිලිබදව කිසිදු තැකිමකින් තොරව රුපියල් 80/=ත් 85/=ත් අතර මිලකට…
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ. පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය…
රථ වාහන නතර කිරීම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුනද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසිය හදිසියකට හෝ තමන් තම ත්‍රිරෝද රථයක් හෝ…
ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහානය වෙනුවෙන් හැටන් සිමාවේ බලමුළු ඒකරාශීක කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප 04 එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ. ආර්. එම්. තස්ලිම් (කකා හජ්ජි) මහතා පවසයි. හැටන් අංක 04 එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්විම් ලබා ගැනිමෙන් අනතුරුව හැටන්හි පිහිටි එක්සත්…
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ගත වූ පැය 24 වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 52 කි. එලෙස වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා…