Similar Posts
ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ට දැනුම්දීමක්
අධික උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත වන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි. උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශව වල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සදහන් කරයි. තවද අත්‍යවශ්‍ය රාජකාරී…
ගුරු හොරු මාට්ටු
රජයේ පාසල් පැවත්වෙන අවස්ථාවේ අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති පැවත්වු රජයේ පාසල් තුනක ගුරුවරුන් තිදෙනෙකු උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරින්ගේ අතටම අසුවි ඇති අතර එක් ගුරුවරයෙකු වැසිකිලියක සැගවි ඔවුන් මගහැරීමට උත්සහ කලත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථවු බව පාසල් ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ. ඔවුන්ට එරෙහි අධ්‍යාපන බලධාරින් ගතයුතු ක්‍රියාමාර්ග ටියුෂන් ගුරුවරුන්ගේ සංගමයක ඉහල බලපෑමක්මත නතරවි…
සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි
හැටන් නගරයේ විවෘත කර තිබු සියලුම හෝටල් වසා දැමිමට හැටන් පොලිසිය හා හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත හැටන් පොලිසියේද සහාය මත 12වන දින සිට නැවත දැනුම් දෙන තුරු හැටන් දික්ඔය නගරවල…
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති වීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට…
හාහාවරුන්ට කියන්නේ, මේ වෙලවේ වත් ප්‍රායෝගික වෙමු..!!
ඩලස් ජනාධිපති කීවාම මූන ඇදවෙන, සජිත් ජනාධිපති කීවාම මූන ඇදවෙන හාහාවරුන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රායෝගික වෙමු කියලා. ප්‍රායෝගිකත්වයෙන් තොර පැවැත්මක් මේ වෙලාවේ අපිට නෑ.. මේ වෙලාවේ මේ කෙමනෙන් බේරිලා ඊළඟ මොහොතට පනින්න තියෙන්නේ ඩලස් ජනාධිපති කරලා නම් ඊට හැර වෙන දෙයක් නැතිනම් ඒක කරන්න වෙනවා. ඒක තමයි ප්‍රායෝගික වීම. මේ වෙලාවේ අපි යෝජනා කරනවා…
අදත් ගිගුරුම් සහිත වැසි – ආපදා ගැන අවධානයෙන් සිටින්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී…