Similar Posts
රුසියානු රත්රන් ආනයනය ඔස්ට්‍රේලියාවේ තහනම් වෙයි
මේ අතර ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග කිවෙය් හිදී පැවති මාධ්‍ය හමුවකදී ඇල්බනීස් පැවසුවේ ඔස්ට්‍රේලියාව තවත් රුසියානු ඇමතිවරුන් සහ කතිපයාධිකාරීන් 16දෙනෙකුට සම්බාධක සහ සංචාරක තහනම් පනවන බවත්, ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවූ මුළු…
ඉන්දියාවෙන් ද්විත්ව කොවිඩ් ප්‍රභේදයක් – පැය 24 තුලදී ආසාදිතයින් 50,000ක්
දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ “නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී…
පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා
සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්රජාතන්ත්රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය. “ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය…
ප්‍රංශ ජනපති ට සිර දඬුවම්
ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය . 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයා ය. අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය…
රුසියාවේ – චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට
ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය. එම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හෑල්ලුවට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකානු දූත පිරිස සඳහන් කළේය.
අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ තායිලන්තයට පැතිර යයි
චීනයේ පැතිර යන අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ තායිලන්තයට පැතිර ගොස් ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. චීනයේ මේ වන විට වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 200 දෙනෙකු බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. අභිරහස් මේ වන තෙක් වෛරසය කෙසේ පැතිරෙන්නේ ද යන්න පිලිබඳ තවමත් සොයා ගැනීමට නොහැකි බවයි චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි….