Similar Posts
මත්පැන් සමාගම් 9 කට වැඩ වරදී
සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත්…
ශ්‍රිපාද විද්‍යා පිඨයටත් කොරෝනා එයි
පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට අලුතින් පැමිනි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වෛද්‍ය සුදර්ශන් මහතා පවසන ලද්දේ පතන ශ්‍රිපාද ජාතික…
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
පුටින් දැඩි තීරණයක් ගනී
රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය. තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන…
සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට
නව ඇස්තමේන්තු වලට අනුව, ලොව පුරා මාරාන්තික සරම්ප රෝගය වැලඳිමෙන් 2018 වසරේ රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් 142,000 ක් වාර්තා වී තිබේ. ඒමෙන්ම 2018 වසරේ එම අවධියට වඩා මේ වසරේ මේ දක්වා තුන් ගුණයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවද නවතම සංඛ්‍යාලේඛන වල සඳහන් වේ. මිය යන අයගෙන්…
භුමි තෙල් පෝළිම් දිගු වෙයි – එක් අයෙකුට ලිටර 05යි
හැටන් නගරයේ පවතින ඉන්ධන හලකට දින කිපයකට පසුව භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිමට පැමිනි විශාල පිරිසක් පොළිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මේ වනවිට මෙම ප්‍රදේශය තුල පවතින ගැස් හිගය හා විදුලි විසන්ධි කිරිමත් සමග භුමි තෙල් බාවිතයට වැඩි ඉල්ලුමක් පවතින බවත් එම තත්වයන් මත භුමි තෙල් ලබා ගැනිම සදහා වැඩි පිරිසක්…