එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.