Similar Posts
කුරුඳු දුම්වැටිය නිසා WHO අරමුදල් අත්හිටුවීමට යයි
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය. ‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.’’ යැයි හෙතෙම…
ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ සෑම පවුල් දහයකින් පවුල් හතරක් ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බව ය. ඉදිරියේදී…
බ්‍රිතාන්‍යයේ කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ 4කින් මතුවෙයි
බ්‍රිතාන්‍යයේ පැතිරීයන කොරෝනා නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් අපේ රටේ ප්‍රදේශ 4කින් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ හෙළිකලා. ඔවුන් හදුනගෙන ඇත්තේ වව්නියාව, කොළඹ, අවිස්සාවේල්ල සහ බියගම යන ප්‍රදේශවලින්. බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට ප්‍රදේශ 4කින් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල විද්‍යා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය…
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු භාන්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථාන අසලදී ඊයේ (16) දහවල් පීලි පැනීමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි. දෙමෝදර දුම්රිය…
කොවිඞ් කමිටුව විසුරුවාහැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න
කොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙනවා. දිනකට අනූවක සියයකට ආසන්න පිරිසක් මියයනවා. මේ සංඛ්‍යාලේඛන ගැනත් ප්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක…
ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු වාර්තා තබයි
ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට කැරට් ,බෝංචි, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 2000ත් 2200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 100ත් 1200ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 900ත් 950ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, බංඩක්කා ක්‍රිලෝව 320ත් 350ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත්…