Similar Posts
ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළොත් සාකච්ඡාවට සූදානම්
මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොශාකි මහතා පවසා තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම අවම වීම හේතුවෙන් ආදායම් මට්ටම පහළ වැටී තිබෙන බව…
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වු ජේ.ජේ.රත්නසිරි මහතා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (29) පෙරවරුවේ සිදු විය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය. ජේ.ජේ.රත්නසිරි මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමට පෙර රාජ්‍ය පරිපාලන ආපදා කළමණාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ…
නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් නිවෙස් වලට
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් – 78 ක් සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් – 61 ක් කඩවත , කොළඹ , ගාල්ල සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලට මෙසේ පිටත්ව ගියහ. යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට…
ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණට
22වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම ආසියානු සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි. ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා…
සැර කොරෝනාව මෙරට ප්‍රදේශ ගණනාවකින් හමුවෙයි
බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන්ය. වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය ප්‍රදේශ කිහිපයකින්…