Similar Posts
ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට විශාල ගල් පර්වත කඩා වැටිමෙන් එම මාර්ගය මේ වන විට මුලුමනින්ම අවහිර වි ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් මෙසේ මාර්ගයට කඩා වැටිමත් සමග මාර්ගය මුලුමණින්ම අවහිර විඇති බවත් එම තත්වයන් මත මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමට නොහැකි තත්වයක් පවතින බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු…
ආනන්ද විදුහලේ හත සහ අට ශ්‍රේණි වැසෙයි
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත. මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය. විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ…
නොවැම්බර් 14 පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයක්
නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු කියා සිටියේ මෙවර මැතිවරණයට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60කට වැඩි පිරිසක් ඉදිරිපත් වී නොමැති බවයි. හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2025 වසර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට…
සපුගස්කන්ද යළි අක්‍රීය වීමේ අවදානමක්
තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීම හේතුවෙන් තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ. කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර ඇති අතර සුපුරුදු පරිදි කැලණිතිස්ස…
මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. – ගෝඨාභය රාජපක්ෂ
(ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්රකාශනය සම්පූර්ණයෙන්) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන…
දෙහිවල හොරු පොලිසීයට කොටු
දෙහිවල. නැදිමාල පුදේශයේ පුධාන සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු උල්පිහියක් සහ ජීව අත්බෝම්බයක් සමග රුපියල් ලක්ෂ පහකට අධික වටිනා සොරාගත් භාණ්ඩ ලග තබාගත් රෙස්ටුරන්ට් හිමි කරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත් (07) වනදින දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. සැකකරු වයස (27) ක් වන අතර කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත…