Similar Posts
වැව් 13000ක් වාන් දමයි
අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග අංශ සඳහන් කරයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වලින් සියයට අනූවක් පමණ වාන් දමන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පැවසුවේය. ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් දහතුන්දහස් පන්සීයක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
ඇමතිවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක්?
අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. රජයේ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට පුද්ගලයින් පත් කිරීමේ දී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පවරීමෙදේ විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වළක්වාලන ප්‍රතිපාදන ඇතුලත්ව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
අද සහ හෙට වැසි වැඩි වෙයි
දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදීද තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර, ගල්නෑව, හූරිගස්වැව ප්‍රදේශයේ ජල ගැලීමෙන් කොටු වී සිටින පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ රාත්රියේදී සමත් වුණා. අඹේවෙල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායයාමේ අවධානමට ලක්ව තිබේ. අවතැන් වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපයීමට වැලිමඩ…
පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු…
සෞඛ්‍ය උපදෙස් නොතකා බස් රථවල අධික ලෙස මගීන් ගෙන යයි
සෞඛ්‍ය උපදෙස් හා සෞඛ්‍ය නිති රිතිවලට පිටින් සමහර බස් රථවල අධික ලෙස මගීන් රැගෙන යාමත් සමග බොහෝ ප්‍රදේශවල කොවිඩ් අවදානම නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. දිපවාලි උත්සවයද මේ මස 04වන දිනට යෙදි ඇති අතර එම උත්සව සමය හේතුවෙන් මෙම දිනවල හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, තලවාකැලේ, සාංචිමලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, යන ප්‍රදේශවලට ධාවනය…
බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…