Similar Posts
ගෑස් මාෆියාව නවතා ගෑස් ලබා දෙන්න
හැටන් නගරය තුල ක්‍රියාත්මක වන ගෑස් මාෆියාව නවතා ප්‍රදේශයේ ජනතාවට අවශය ගෑස් ලබා දීම සදහා නිසි ක්‍රම වේදයක් සකස් කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් හැටන් දික්ඔය නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මංත්‍රි එස්. කේෂවමුර්ති මහතා නගර සභාව ඉදිරි පිට නිහඩ විරෝධතාවයක් පවත්වන ලදි. පැයක පමන කාලයක් මෙම විරෝධතාවයේ යෙදි සිටි නාගරික මංත්‍රි එස්.කේෂවමුර්ති මහතා…
එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති
කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින්…
සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් ගැලවී යයි
මහනුවර සිට කොළඹ කොටුව දක්වාද ඉන් අනතුරුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් තිබෙනවා. දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරුණ බවයි වාර්තා වන්නේ. මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය…
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක්…
රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් යළි මෙරටට
රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ දහතුන් දෙනකු (13) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් පසුගිය 2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170දෙනෙකු පමණ රට හැර ගොස් තිබේ. වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ…