කාබුල් නුවරට නැගෙහිරෙන් පිහිටි එරට ප්‍රාන්ත හතරෙන් එකක් වන පන්ජ්ෂීර් ප්‍රාන්තයේ සති දෙකක් පුරා පැවැති දරුණු ගැටුමෙන් පසු එම ප්‍රාන්තයේ බලය අත් කරගැනීමට හැකිවූ බව තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් සඳහන් කර තිබේ.

මේ ජයග්‍රහණයත් සමඟ සමස්ත ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

Similar Posts