Similar Posts
“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න
විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන්…
කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් මුදල් අයකරයි
බස් ගාස්තු ඉහල දැමිමත් සමග හැටන් ආශ්රිත මාර්ග කිපයකම සමහර පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් වැඩි පුර මුදල් අය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ ඉන්දන මිල ඉහල යාමත් සමග පසු ගිය දිනවල බස් ගාස්තු ඉහල දැමිමෙන් පසු…
රාජපක්ෂ ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි . මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බව සදහන්. ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බවද එම වාර්තාවේ දැක්වෙයි….
පාසල් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්
කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි. හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර…