Similar Posts
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, ගඟ වට කෝරලයේ ප්‍රදේශය, කොළඹ, නුගේගොඩ, ගොතටුව, ගම්පහ සහ අත්නගල්ල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බවයි. මේ වනවිට ඩෙංගු රෝගින් 66,500…
නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිණිමට
හැටන් නගරයේ සමහර වෙලද සැල්වල නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිනිමත් සමග එම මුඛ ආවරන භාවිතා කරන පිරිස් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් හට ගෙන ඇත. නගරයේ සමහර වෙලද සැල්වල මෙම මුඛ ආවරණ පොලිතින් ආවරණයකින් තොරව එලිමහනේ එල්ලා විකිනිම සිදු කරන අතර මෙම තත්වයන් මත එම මුඛ ආවරණවලට දුවිලි ආදිය මුසු විමත් සමග එම…
හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට
හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට ගලා යාමත් සමග එම ප්‍රදේශය තුලින් හමන දැඩි දුගද හේතුවෙන් බස් නැවතුම් පළට පැමිනෙන පිරිස් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම පොදු වැසිකිලි වල උතුරා පිටාර ගැලිම මෙන්ම එහි ඉදිකර ඇති බැමි තුලින්ද අප්රපද්රව්ය පිටාල ගැලිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති අතර…
බි්රතාන්ය අගමැති බෝරිස් ජොන්සන් යුක්රේනයට තර්ජනය කරයි
යුක්රේනය ආක්‍රමණය කළහොත් ලන්ඩන් නුවර ඇති රුසියානු තෙල් සමාගම් සහ වෙනත් සමාගම්වලට ඩොලර් සහ ස්ටර්ලින් පවුම් කපා හරින බව බි්රතාන්ය අගමැති බෝරිස් ජෝන්සන් තර්ජනය කර ඇත. ජර්මානු ගුවන් සේවාව ද යුක්රේනයට ගුවන් ගමන් පැවැත්වීම නතර කර තිබේ. මේ පසුබිම මැද රුසියාව සිය න්‍යෂ්ටික මිසයිල අභ්‍යාස පැවැත්වීම ගැන ද බටහිර රටවල කනස්සල්ට හේතු වී ඇත.
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අනුමැතිය
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස්, දුම්රිය සහ ත්‍රිරෝද රථ යොදා ගැනීමට පියවර ගන්නා බවයි. මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ…
බුත්තල කතරගම මාර්ගයේ කොටි බියක්
බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ මේ දිනවල රාත්‍රී කාලයේ දී කොටියන් කිහිප දෙනෙකු රැඳී සිටින බවට වාර්තා වනවා. වැඩි වශයෙන් පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී මෙම කොටියන් මාර්ගය ආසන්නයේ රැඳී සිටින බව සඳහන්. මේ නිසා විශේෂයෙන්ම යතුරු පැදිවල ගමන් ගන්නා ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවයි වාර්තා වන්නේ. රංචු වශයෙන් සහ…