Similar Posts
මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න
මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම අත්හිටුවා ඇත්තේ ද්විපාර්ශවික හා බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය පමණක් බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවික ණය ගෙවීම…
හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය…
කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්
කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘අළුත් කොළඹ – වෙළෙඳ සහ මූල්‍ය පුරවරය‘ අංශය යටතේ, 21 වන සියවසේ ‘අළුත් කොළඹ‘ ප්‍රතිපත්තියට අනුව මාර්ග තදබදය ලිහිල් කිරීමටත්, දෛනික ගමනාගමනය පහසු…
සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී…
රේණුකා ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම ඊයේ (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක්…