Similar Posts
මධ්‍යම කදුකරයේ දැඩි මීදුම් තත්වයක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතතින වැසි සමග විවිට විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්…
එළවළු මිල ඉහලට
එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල්…
බී.ළුණු , රතු ළුණු හා ලික්ස් මිල දැඩි ලෙස ඉහළට
ප්‍රදේශ කිපයකම මේ වන විට බී.ළුණු හා රතු ළුණු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බීළුණු ක්‍රිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටද රතුළුණු ක්‍රිලෝවක් රුපියක් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන්…
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට ගිනි අවි ළඟ තබා ගැනීමේ සිදුවීමක නඩුවක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් වු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා මේ මස 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහධිකරණය අද (10) නියෝග කර තිබේ. 2004 වර්ෂයේ…
රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…
දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි. තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (10) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියි.