Similar Posts
රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව
වර්ෂ 2005 දී රෝයල් පාක් තට්ටු නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික තරුණියක් වූ ඊවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ වරදට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජූඩ් ශ්රමන්ත ඇන්තනී ජයමහ නැමැති අයට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ. කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ජූඩ් ශ්රමන්ත මෙම සමාව ලබා දෙන ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ ලැබී…
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් අදියරේ
ඉන්දියානු ණය ආධාර වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ, මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතිය පසුගිය ජනවාරි මස ඇරඹුණු අතර මාස පහක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට…
අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් පිළිබඳ තවත් ගැසට්ටුවක්
සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ළුෑනු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
වැලමිටියාවේ හිමි අපවත් වෙයි!
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ- හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඊයේ(27) රාත්‍රියේ අපවත් විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. අපවත් වනවිට 84 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ මෙරට කීර්තිමත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති අධ්යක්ෂ ධුරය ද හොඹවනු ලැබුවේ ය. උන්වහන්සේ දිගුකලක් ආගමික හා සමාජයීය සේවාවන්හි…