Similar Posts
සුඛෝපභෝගී වාහන අමතර කොටස් ගලවන හොරෙක් මාට්ටූ
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහරගම,හෝමාගම, කොට්ටාව හා නුගේගොඩ, මිරිහාන පොලිස් වසමේ විජේරාම හන්දිය, දෙල්කඳ හන්දිය වැනි නගරයන් ආශ්‍රිතව පිහිටා ඇති මහා පරිමාණ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැල් රාත්‍රී කාලයේ දී බිඳුම් කර නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන වල විදුලි පහන් සහ අමතර කොටස් සොරා ගැනීම් හා මහ මග නවතා ඇති වාහන වල විදුලි පහන් ගලවා…
නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග…
රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.
පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යවයි
පාර්ලිමේන්තුවේ 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ. රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත්…
මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වයක්
මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වය හට ගැනිමත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජලග මට්ටම් පහල බැසිමද ආරම්භව ඇත. එම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 14 අගල් 06කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 16 අගල් 02කින්ද පහල බැස ඇති…