chakraleka

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගතයුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත්තේ.

Similar Posts