ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාර් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා ඊයේ (25) දින සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඒ් අනුව සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය ඊයේ උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.
කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වීමට නියමිතය.