Similar Posts
දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක
ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිකර්ම කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසුව බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. දැන් ප්‍රේක්ෂකයන් වන අපට බලා සිටීමට සිදුව ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව සහ පාලක මණ්ඩලය අතර පවතින මැච් එක බව ද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ…
ඔම්බුඩ්ස්මන් තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ. එසේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරිම සඳහා වන අයදුම්පත්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සළකා බලා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව විගණන සේවා කොමිෂන් සභාවේ…
නව බද්ද නිසා මත්පැන් සිගරට් මිල ඉහළට
රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සියලුම මත් පැන් සහ බීර වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි. සංස්ථා මත්පැන් මිලිලීටර් 750ක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල 2.5%කින් මිල වැඩිවී…
ආරෝග්‍යා පරමාලාභ – රාජ්‍ය පොසොන් උත්සවය
පවතින කොරෝනා ගෝලිය වසංගත තත්වයත් සමග සියළුම කටයුතු ආපස්සට යවන්න බෑ.ඒ නිසා රටේ කටයුතු නැවත ජනපති නියමයෙන් ආරම්භ වෙමින් පවතිනවා. ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් උපදෙස්මත 2328 වන රාජ්‍ය පොසොන් උත්සවය ආරෝග්‍යා පරමාලාභ යන තේමාව යටතේ පැවත්විමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. උන්වහන්සේ මේබව අනුශාෂනාකර සිටියේ…
කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන
වතු කරය තුල කදුකර කොටින් සැරි සැරිමත් වතුකරයේ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිමත් සමග එම වතුකර ජනතාව දැඩි ලෙස බියට පත්ව ඇත. වතුකරය තුල මේ වන විට කදුකර කොටින් සැරි සැරිම වර්දනය විඇති බවත් මේ වන විටත් එම කදුකර කොටින් දෙදෙනකු විවිධ උගුල්වලට හසු විමත් සමග තම ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලව පවතින බවත් මෙම තත්වයන්…