Similar Posts
කඩපු අතකට ලැබුනු වන්දිය
අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අතක් කැඩෙන්න පහර දීමෙන් කළ හිරිහැරයට වන්දියක් ලෙස රුපියල් ලක්ෂයක් එම තරුණයාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම් විභාගයේදී පොලිසිය කියා…
දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවදානම්
පවතින වැසි තත්වය තෙතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇත. කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා. ගතවූ පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිතවීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
නැවෙන් වන්දි ගන්න ජාත්‍යන්තර විශේෂඥයින් 03 ක් මෙරටට !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ් සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් ඔහු…
දයාන් ගොඨාගේ ඔලුවට බෝම්බයක් අතහරී
රාජපක්ෂවරුන්ගේ පුද්ගලික හිතවතෙකු මෙන්ම ප්‍රවීන දේශපාලන විචාරකයෙකු, ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් දූත මෙහෙවරේ යෙදුන අචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාස්කු ප්‍රහාරය ගොඨාභය රාජපක්ෂ මහතාගේ සූක්ෂම වැඩක් ලෙස තම මහුණු පොතේ සදහන් සටහන් පිළිබදව විශාල කතා බහක් නිර්මාණය වී තිබේ. ඒම සටහන හරහා ගෝඨා සුක්ෂම දුන්න ගේම, තව්හිත් ජමාත් හරහා පාස්කු ප්‍රහාරය දෙරණ හා හිරැ හරහා…
මෙරට කොවිඩ් මරණ 545 දක්වා ඉහළට
මෙරට 545වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොවිඩ් – 19 ආසාදිත වී සුවය ලැබූ තවත් 239 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,466ක් දක්වා ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන්…
වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරෙයි
දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා දක්වා මෙම ප්‍රකාශ භාරදිය හැකියි. පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම්…