Similar Posts
‘ඩෙල්ටා‘ නිසා ආසාදිතයින් යළි ඉහළට
‘ඩෙල්ටා‘ ප්‍රභේදය හේතුවෙන් තම රට තුළ නව කෙරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ අනතුරු අඟවනු ලැබේ. ඔවුන් පවසන්නේ අමෙරිකාවෙන් හඳුනාගනු ලබන ආසාදනවල ප්‍රමුඛතම ප්‍රභේදය බවට ‘ඩෙල්ටා‘ ප්‍රභේදය පත්වීමට ඉඩ ඇති බවය. සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවෙන් හඳුනාගැනුණු ‘ඩෙල්ටා‘ ප්‍රභේදයේ පැතිරීමත් සමඟ විශේෂයෙන් අමෙරිකාවේ දකුණු ප්‍රාන්තවල වාර්තාවන ආසාදනයන්හි තියුණු වැඩිවීමක් අපේක්ෂා කළ…
චීනයෙන් කොරෝනා පොකුරු මතු වේ
චීනයේ බිජිං නගරයේ දකුණු දිගින් පිහිටි “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ විශාල තොග ආහාර වෙළඳපලක් ආශ්‍රිතව දෙමසකට පමණ පසු කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමෙන් චීනයෙන් වාර්තා වී ඇති රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 129 දෙනෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. චීනයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,132 දෙනෙකු වේ. එරට සිදුව ඇති කොරෝනා…
මීටරයක් දුරින් ඡන්ද පෝළීමේ ඉන්න
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.
දේව පූජාවෙන් ආරම්භ වූ ප්‍රංශයේ කොරෝනා
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මෙම දේව මෙහෙය දින පහක් පුරා පවත්වා තිබේ. ඒ සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී…
ඉරාන දේශසීමා කලාපයේ ප්‍රබල භූකම්පනයෙන් ගොඩනැඟිලි 1000කට හානී
ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ගිනිකොනදිග තුර්කියේ තුර්කියේ ගොඩනැඟිලි 1000කට අධික සංඛ්‍යාවක් කඩාවැටී තිබේ. ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ මැග්නිටියුඩ් 5.7ක භූකම්පනය හේතුවෙන් දෙරටේම ගම්මාන සහ නගරවල වැසියන්ට තුවාල සිදුව ඇති බව සඳහන්. මියගිය පුද්ගලයින් අතර ළමුන්ද සිටින අතර තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් තුර්කි සෞඛ්‍යය අමාත්‍යංශය…