Similar Posts
කුඩා ප්‍රමාණයේ දෙහි ක්‍රිලෝවක් රුපියල් 1600යි
මේ වන විට දෙහි මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිළිබදව අදහස් දක්වන පිරිසක් පවසනුයේ මේ විට දෙහි ක්‍රිලෝවක් රුපියල් 1400ත් 1600ත් අතර මිලකට අලෙවි වන බවත්ය. එවන් මිලකට අලෙවි වන දෙහිද ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම…
තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න
රටේ ආර්ථිකය යලි පණ ගැන්වීමට රාජ්‍ය සහ පුද්ගලික අංශය විවෘත කිරීම හෙට සිට අරඹන බැවින් අනවශ්‍ය කටයුතු සඳහා ජනතාවට නිවෙස් වලින් බැහැරව නගරය කරා ඒමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා. හෙට දිනයේ රට විවෘත කිරීමෙන් රජය බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය යලි ගොඩනැගීම බවත් ඒ හේතුවෙන් ජනතාවට වගකීමක් ඇති බව ඇය ප්‍රකාශ කර…
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. අනතුරුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් සිය තනතුරේ වැඩ භාරගෙන…
මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී
ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් විය. කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව…
ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක
ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.
තෛපොංගල් දිනය අදයි
හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය…