Similar Posts
පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සෑදීම සදහා රළ පනාව ඉවත් කළ ප්‍රදේශය යලි තිබූ ලෙසම සකසන ලෙසත් පරාක්‍රම සමුද්‍රයට අත තැබීමට පැමිණිය හොත් පොලොන්නරුවේ ගොවි ජනතාව මහා සංඝරත්නය සමග එකට පාරට බසින බවත් ගොවීහු කියති. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර් ති මහතා මේ බව මාධ්‍ය…
ගෝටා අති විශාල වැඩි ඡන්දයකින් ඉදිරියට යන ලකුණු
මෙතෙක් ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්දයක් දකුණේ ආසනවල වාර්තා කරමින් ඉදිරියට යන ලකුණු පෙන්වා තිබේ. ගෝඨාභය මහතා ලබා ගන්නා වැඩි ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. විශේෂයෙන් අපේක්ෂා කල පරිදි සජිත් ප්‍රේමදාස මහතාට සිංහල…
පොලිස් ස්ථාන වැසෙයි
බියගම මීගස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවයි. පොලිසියේ තවත් නිලධාරීන් 40ක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ. මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන…
සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24/7 ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක්
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති…