Similar Posts
ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය…
කාබනික පොහොර ප්‍රවර්ධනයට නව වැඩපළිවෙලක්
කාබනික පොහොර පමණක් වගාව සඳහා යෙදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල යටතේ ගොවියන් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සංවිධාන කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගෙවතු වගා, සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ගොවියන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සදහන් කළාය….
දිනකට රු.20,000ක් උපයන හිගමන් යදිමින් සිටි පුද්ගලයකු මත්කුඩු සමග අත්අඩංගුවට
වසර කිහිපයක් තිස්සේ ඇවිදිමට නොහැකි ආබාධිත පුද්ගලයකු බවට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දිනකට රුපියල් 20,000කට වැඩි මුදලක් උපයමින් බිම දිගේ ඇදී යමින් පිටකොටුව හා අවට ප්‍රදේශවල හිගමන් යදිමින් සිටි පුද්ගලයකු මත්කුඩු සමග වේල්ලවිදිය පොලිසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු දිනකට රුපියල් 6000ක පමණ මත්කුඩු පානය කරන බවත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. සැකකරුට…
දරුවන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්
මෙරට දරුවන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ, යුනිසෙෆ් ආයතනය මැදිහත්වී කළ පර්යේෂණයකදි එම තොරතුරු අනාවරණවී ඇති බවයි. මෙරට පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බව ද, එම වාර්තාවෙන් පෙන්වා…
ශ්‍රී ලංකා – කොදෙව් පළමු T20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ….
පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු කඳවුරු වෙත භාර වෙයි
72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු මේ…