Similar Posts
දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ
කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. අද වන…
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සීමිත ප්‍රවාහන සේවාවක්
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් සීමිත ප්‍රවාහන සේවාවක් පළාත් තුළ ක්‍රියාත්මක බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ජූනි 21 වන දින සිට අදාල දින තුන තුළදී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ බස් රථ, පුද්ගලික බස් රථ හා දුම්රිය ගමන් කිහිපයක් යොදවන නමුත්…
කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට
ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි. කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මියගිය රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.
කහ කුඩු ග්රැම් 50ට සීමා වෙයි
හැටන් ප්‍රදේශය තුල කහ කුඩු හිගය දැඩි ලෙස පවතින අතර මෙම තත්වයන් මත සමහර වෙලද සැල්වල කහ කුඩු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ නගරයේ වෙලද සැල්වල කහා කුඩු හිගයක් පවතින බවත් සමහර වෙලද සැල්වල කහා කුඩු ක්‍රිලෝව රුපියල් දෙදහස් අට සියයත් තුන්දාහාත් අතර මිලකට අලෙවි කරන…
දැවෙන ප්‍රශ්න වලට නිසි විසදුම් ලබා දිමට කදුරට ජනතා බලය ආරම්භ කරයි
කදුරට වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියක් පවතින බවත් එයට නිසි විසදුම් ලබා දිමේ අරමුණ මත කදුරට ජනතා බලය ආරම්භ කල බව එහි සභාපති රාමන් සෙන්දුරන් මහතා පවසයි. කදුරට ජනතා බලය සභාපති රාමන් සෙන්දුරන් මහතා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි ඔහු වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කදුකරයේ ජිවත්වන වතුකර ජනතාවගේ දැවෙන…
පළාත් අතර සංචරණ සීමා ඉවතට
අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ සිකුරාදා (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා. පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ…