Similar Posts
සුන්දරත්වය පිටුපස සැඟවී තිබූ ඛේදවාචකය
බ්‍රසීලයේ ෆර්නාස් ලේක් නම් සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රසිද්ධ විලක් ආසන්නයේ ඇති විශාල කළුගල් පර්වතයක කොටසක් සංචාරකයින් රැගත් බෝට්ටු මතට කඩාවැටී තිබේ. ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා. පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා…
පාප් වහන්සේ අසනීපෙන්
කොවිඩ් -19 වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ. එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප…
බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් පිය පදවිය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ. ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි…
ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ
පාකිස්ථානු රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා යන චෝදනා මත සිරගත කර සිටින පාකිස්ථාන වෛද්‍යවරයා යොමුකළ අභියාචනය සළකා බැලීමට පාකිස්ථාන අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම අභියාචනය අද පේෂාවර් විවෘත මහාධිකරණයේදී පළමුවරට සළකා බැලෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර තමන් ජයග්‍රහණය කළ පසු මිනිත්තු…
හැරී – මේගන් රාජකීය නම්බුනාම අත්හරී
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිඟය කියා සිටියි. ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන් වෙයි . හැරී , මේගන් සහ ආචී කුමරු සැමදා සිය පවුලේ ආදරණීය සාමාජිකයන් වනු ඇතැයි බ්‍රිතාන්‍ය දෙවන…