Similar Posts
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්
බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි.
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත…
ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොකට් ප්රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් , ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට එල්ල කර තිබෙන නිසා බව වාර්තා වේ.ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ…
හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව මියන්මාරයේ සිදුවූ දරුණුතම සිදුවීම
මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණයන් සීඝ්රයෙන් දැඩි වෙමින් පවතී. එම උද්ඝෝෂකයින්ට එරට ආරක්ෂක හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙක් මියගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව එරට සිදුවූ දරුණුතම සිදුවීම එය බවය. Save the children ආයතනය ප්‍රකාශ කර සිටින්නේ වයස අවුරුදු 14 සහ 17 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු මෙහිදී…
යුරෝපයේ වයස්ගතම පුද්ගලයා කොවිඩ්වලින් දිවි ගලවා ගනියි
යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය, කොවිඩ් – 19 රෝගයෙන් දිවි ගලවාගෙන තිබේ. මෙම කන්‍යා සොයුරියට කොවිඩ් වෛරසය පසුගිය මාසයේදී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබුනි. ඇය රැදී සිටි ශාන්ත-කැතරින් සාත්තු නිවසේ සිටි 88 දෙනාගෙන් 81 දෙනෙකුහට වෛරසය වැළඳී ඇති අතර ඉන් 10 දෙනෙක් මිය ගියහ. ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මාධ්‍ය වෙත…