Similar Posts
ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට
ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…
සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) යටතටයි. මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම් කැබලි වන අතර එම ඉඩම් කැබලි සිංහාරය වනාන්තරයට පවරා ගැනීමට…
කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක
කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි. මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි. මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය…
COVID-19 මැකෝ සීරුවෙන් තබයි
නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.
යුරෝපයේ හදිසි තත්වයක් සමග රතු නිවේදන – දහස් ගණනක් මරුට
එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස්…