Similar Posts
ත්‍රස්තවාදය වැලැක්වීමට සංශෝධිත පනතක් මැතිසබයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි. මෙම පනත් කෙටුම්පතට කිසිවකු හෝ විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද…
ගොවි ජනතාවට විශේෂ පණිවුඩයක්
යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය…
අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…
රන්ජන්ගේ නිවස පොලීසියෙන් වටලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස මේ වන විට පොලීසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් බවට වාර්තා වෙයි. සෝදිසි වරෙන්තුවේ හේතුවක් නොමැති බැවින් මන්ත්‍රී රන්ජන රාමනායක මහතා මෙම සිදුවීමට හේතුව කුමක්දැයි පොලීසියෙන් විමසූ අවස්ථාවේ…
ගොවින් අසරණ වෙයි – සහනාධාර පෙහොර මුදලට විකුණයි
රජය මගින් මහකන්නයේ ගොඩ සහ මඩ ගොවිතැන සදහා නිකුත්කර තිබෙනා පොහොර තොගත් තමන්ට ලබානොදෙමින් එම පොහොර මුදලට අලවිකරනා ජවාරමක් සිදුවන බව පවසමින් මහවිලච්චිය ගොවිජනපදයේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර මහතා(අමුඩේ මන්ත්‍රී)ඇතුළු ගොවින් විශාල පිරිසක් (13දා)විරෝධතාවක් පැවත්වූහ. මහ කන්නයේ ගොඩ මඩ වගාවන් සදහා පොහොර ලේකම් කාර්යාලයෙන් ගොවින්ට අවශ්‍ය තරම් සහනාධාර පෙහොර රජය නිකුත්කර…
ශ්‍රී ලංකාවේ තත්වය නරක අතට
ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ…