Similar Posts
ඩෙංගු මර්දන සහායකයන් පාරට බසිති
පැවති රජයත් වර්තමාන රජයත් තමන්ගේ පත්විම් ස්ථිර නොකර වසර හතරකට වැඩි කාලයක් තිස්සේ තමන් රවටමින් සිටින බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායිකයින්ගේ සංගමය කියයි. 2017 මාර්තු මාසයේ පත්විම් ලද ඩෙංගු මර්දන සහායකයින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ස්ථිර කිරිමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වමින් කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන සහායකයින් කළුතර නගරයේ දි…
පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ…
නව වෙනිදා රටම කොළඹට
මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද හෙතෙම…
ආදිවාසීහු මහ පාරට
දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල විරෝධතාවක නිරත වූහ. රජය ඉන්ධන මිල හා බඩු වල මිල ඉහළ දැමීම නිසා දලුකාන ගම්මානය මෙන්ම, යක්කුරේ,…
පුවත්පත් මුද්‍රණයත් අර්බුදයක
පුවත්පත් මුද්‍රණයට භාවිත කරන කඩදාසි හිඟයක් පැවතීම හේතුවෙන් මේ වන විට සමස්ත පුවත්පත් කර්මාන්තයටම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. පවතින ඩොලර් අර්බුදයත්, ලෝකයේ කඩදාසි නිෂ්පාදනය අඩුවීමත් ඊට හේතු වී ඇති බවයි පුවත්පත් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ මුද්‍රණ කඩදාසි මිල ද පසුගිය මාසවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් 450ක පමණ…