Similar Posts
ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය මඟ හරවා ගෙන ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින පසුබිමක එන්නත්කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව අදාළ වන්නාවු නීතිමය තත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය වර්ධනය කිරීමට පියවර
මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණ මත අන්තර් ආගමික හා සහාජිවන කමිටු තුලින් ඉදිරියේදිද විශාල මෙහෙවරක් කිරිමට පියවර ගන්නා බව සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක පුජ්‍ය ඩොස්මින් රාජ් පියතුමන් පවසයි. සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක ලෙස පත්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඩොස්මින් රාජ් පියතුමන් වැඩි දුරටත් මෙසේද පවසන…
නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව…
වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්
වනරාජ ඉහල කොටසේ හා ලක්ෂ්මි පුරම් ප්‍රදේශයන්වල ජනතාවට නිසි ලෙස මාර්ග පහසුකම් නොමැති විමෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශවල පවුල් 150ක් පමන ජිවත් වන අතර මොවුන්ට ගමන් කිරිම සදහා සිදු ඇත්තේ අබලන් වල් බිහිවුන මාර්ගයකින් හා ඇල මාර්ගයක් හරහා විමත් සමග එම ජනතාව මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස්…
ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්ව විද්‍යාලයක්
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත්…