Similar Posts
දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරනලදි. ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර…
දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය
ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall)…
සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි
සාමයේ තොතැන්නක් වන හැටන් නගරය කේන්ද්‍ර කර ගෙන සිටික් ආයතනය මගින් අද දින ආරම්භ කරනු ලබන මෙම සර්ව ආගමික පුජ්‍ය එකමුතුව හා සාම කමිටුව තුලින් මේ රටේ ජාතින් අතර සාමය පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කිරිමට හැකි වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජක තුමන් පවසයි. හැටන් සිටික් ආයතනය මගින් 20වන දින…
යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද (11) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් අරඹනු ලැබීය. ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාද අද (11) සිට චෙන්නායි බලා වාණිජ ගුවන් ගමන් ඇරඹිමට නියමිතය. තම සමාගමට අයත් 91101 දරණ යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12 ට යාපනයට ළගාවන අතර එය…
T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි
එළැඹෙන ක්‍රිකට් T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන නව ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන ලද අතර, එය එළිදැක්වීම ජා ඇළ පිහිටි Moose Clothing සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඇතුළු ව ගෞරවනීය සම්භාවනීය අමුත්තෝ…
උසස් පෙළ විභාගය අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන දෙදහස් හාරසිය තිස් අටකදී අද (07 ) ආරම්භ කෙරේ. අයැදුම්කරුවෝ තුන් ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය හතළිස් දෙදෙනෙක් මෙවර විභාගයට පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ හැත්තෑ නව දහස් එකසිය හතළිස් එක් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආසන්නයේ විශේෂ මධ්‍යස්ථාන විසි නවයක්…