Similar Posts
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී….
යුද හමුදා කඳවුරු වලින් ඕනෑම අයෙකුට අද සිට කොවිඩ් එන්නත
අද(05) දින සිට ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත යුද හමුදා කඳවුරු ආශ්‍රිතව ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මත දක්වන විශේෂඥයන් පවසන්නේ සමාජය තුළ කොවිඩ් පාලන එන්නත අවශ්‍යයම පිරිස් සිටියදී පිළිවෙලකින් තොරව මෙලෙස එන්නත ලබා දීම ඵලදායි නොවන බවයි. ඇඟළුම් කර්මාන්ත ආශ්රිත සේවක පිරිස්, ප්‍රවාහන සේවකයින් මෙන්ම පාසල් කඩිනමින් යළි විවෘත කිරීමට පාසල්…
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…
පොම්පියෝගේ ගමනට චීනයෙන් සැර නිවේදනයක්
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් තිබෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා…
බස් රථ සම්බන්ධයෙන් නීතිය දැඩිවෙයි
රජය නියම කර තිබෙන මිල ගණන් වලට වඩා මගීන් ගෙන් ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේවන විටත් එවැනි බස් රථ පහක මාර්ග බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි. ඇතැම් බස් රථ වලින් නියමිත මුදලට වඩා වැඩියෙන් ගාස්තු අයකරන බවට හා ඒ සඳහා නියමිත ටිකට්…