Similar Posts
එරික්ට මෙරටින් උපදේශක තනතුරක්
හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති හමුවක තොරතුරු සිය ට්විටර් ගිණුමේ පළකරමින් සෝල්හයිම් මහතා මේ බව පවසා තිබේ. මේ අතර ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇත. සෝල්හයිම් මහතා 2001 වසරේ ලක් රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාමගිවිසුම…
ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දැඩි සත්කාර ඒකක නොමැති වීම ගැටලුවක්
කොරෝනා ව්‍යසනය හමුවේ වැඩි ම රෝගීන් සංඛ්‍යාවකට සත්කාරක සේවා සපයන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය දැඩි සත්කාර ඒකක හා ඊට අවශ්‍ය උපාංගත් මානව සම්පතත් නොමැති වීම කණගාටුදායක තත්ත්වයක් බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. මේ වන විටත් දිස්ත්‍රික් මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ අධීක්ෂණයෙන් හා සෞඛ්‍ය සේවකයින්ගෙන් ක්‍රියාත්මක වන ප්‍රතිකාර මධ්‍යස්ථාන…
මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැවසීය. මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.
දෙසැම්බර් දෙවන සතියේ ඇරඹෙන අස්වැසුම දෙවන අදියරේ සංගණනය
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ගැන දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි. ඒ අනුව නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසුවේ ය. එමෙන්ම, අදාළ වැඩසටහනට ප්රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ…
සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය අද
සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බුදු වී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංච මහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබූහ. සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන්…
කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. දැනට දින කිපයක් පුරාවට මෙම ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජලාශ බාර නිලධාරියකු…