Similar Posts
මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ
තමන් විසින් නියමිත ප්‍රමාණයට දළු කැඩුවද එය නොතකා දින භාගයක් සදහා වැටුප් දැමිමකට එරෙහිව මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් 10වන දින එම වතුයායේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම උද්ඝෝෂණකරුවන් පවසනුයේ පසු ගිය 28, 29, 30, 31 යන දිනවලදි නියමිත තේ දළු ප්‍රමානයට වඩා එනම් ක්‍රිලෝ 19 බැගින් කැඩුවද තමන්ට…
බස් ධාවනය නතර වෙයි
ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ සදුදා මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් කැමති නම් බස් ධාවනයටත් නැතිනම් ධාවනය නොකර සිටීමටත් බස් රථ හිමියන්ට දැනුම් දී ඇති බවය.
නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි
පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි
පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . 2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා…
පාසැල් ඇරියත් උගවන්නේ නෑලූ
අදට යෙදී ඇති ගුරු දිනයේ දී දිවයින පුරා විරෝධතා සිදු කරන බව ගුරු වෘත්තිය සමිති සඳහන් කරයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් ලබා නොදීම මත අද දිනයේ ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි. පාසල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර තිබුණද පාසැල්…
IMF ණය අනුමතයි
IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු…