Similar Posts
මෙරට කොවිඩ් මරණ ගණන 300 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම මෙරට සමස්ත…
පාසල් දරුවන්ට බත් වේලක්
පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබා දෙන…
නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක
කැලණිතිස්ස බලාගාර සංකිර්ණයේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඩීසල් හා නැප්ටා නොමැතිවීම මීට හේතු වී ඇති බවයි. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්‍රිය කළ බලාගාර අතර වන බව ද සදහන් කරයි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට්…
තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි
2023 මාර්තු 09 වනදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1,116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කොට තිබුණි. එහෙත් කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරනු ඇති…
මිහින්තලේ කැනීම් වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුවෙයි
මිහින්තලේ අනුලාතිස ස්ථූපය සහ ඒ අවට සිදුකළ කැනීම්වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා සිදුකරන ලද මෙම කැණීම් තුලින් මැටි මංජුසා, හමුවූ අතර එම මැටි බඳුන් තුළ තිබී ලෝහමය ආභරණ හා පපලු වර්ග මෙන්ම පුළුස්සන ලද අස්ථි කැබලි ආදී ෙඑතිහාසික වස්තූන් හමුවී ඇත. මෙම අස්ථී කැබලි රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ ලෙසින්ද සැකයක්…