Similar Posts
ප්‍රදේශය කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත්…
කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්
කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින්…
අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බියට සිදු වූ දෙය
මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ පදිංචි කාන්තාවකගේ අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බිය අසුලා ගත් පාසල් සිසුවියක් එම මුදල් පසුම්බිය මස්කෙළිය පොලිසියට බාර දිමෙන් පසු මස්කෙළිය පොලිසිය විසින් එම මුදල් පසුම්බිය අයිතිකාරියට බාර දිමට පියවර ගෙන ඇත. මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ කාන්තාවක් කොළඹ බලා ගමන් කිරිමට ත්‍රිරෝධ රථයකින් බස් නැවතුම්පල වෙත පැමිනෙන විට එම කාන්තාවගේ මුදල් පසුම්බිය…
බස්නාහිරින් පැන්න අය කොටුවෙයි
බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…
ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි
අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැදෙන ජාතික පැළ සිටුවීති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන් එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට…
වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට
වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත. බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ…