Similar Posts
අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්
නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි. රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති. එම විලෙහි පැවති ජලය…
ලොවටම තහනම් පොකුරු බෝම්බ රුසියානු හමුදාව යුක්රේන ඉලක්ක වෙත දමයි
යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා. රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ. 2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ…
අමෙරිකා ගුවන් යානා ඉන්දියාවට
කොවිඩ් වසංගතයේ මාරාන්තික දෙවන රැල්ලට එරෙහි සටනට සහාය වීම සඳහා දැවැන්ත හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් අමෙරිකාවේ සිට වෛද්‍ය උපකරණ රැගෙන ඉන්දියාවට මේවන විට පිටත්කර යවා ඇත. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බවය. එම…
වූහාන් නගරයෙන් කොරෝනා ගැන කිසිදු සාක්ෂියක් හමුනොවෙයි
කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙක් පවසයි. වූහාන් නගරයේ වෛරස විද්‍යායතනය, රෝහල් ඇතුළු ස්ථාන රැසක් මේවන විට එම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වී තිබේ. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළෙන් වුවත්, වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක…